ටෝනි බ්ලෙයාර් ශ්‍රී ලංකාවේ

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බ්ලෙයාර්  පුද්ගලික සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාලන සමය තුල ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව දැඩි විවේචන එල්ල කල පිරිස්  අතරේ ටොනෝ බ්ලෙයාර්ද සිටී.

අනෙක් අතට ඉරාකයට  එරෙහිව යුද්ධට බ්‍රිත්න්‍යය  මැදිහත් කිරීමට එරහිව දඩි ජන මතයක් රට තුල  තිබියදීත් තම රට යුද්ධයට පටලවා ලීමට කටයුතු කලෙත් ටෝනි බ්ලේයාර්ය.

ඉරාක යුද්ධය සම්බන්ධයෙන් ටෝනි බ්ලෙයාර් සහ ජෝර්ඡ් බුෂ් ජාත්‍යන්තර අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යෑයි දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්‌මන් ටූටු පවස තිබේ.

සදාම් හුසේන් සතුව විනාශකාරී අවි ආයුධ තිබෙන බවට ඔහු පැවසුවා. නමුත් එවැනි අවි තිබුණේ නැහැ යෑයි ටූටු පෙන්වා දුන්නේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.