IS ත්‍රස්තයන් මහපාරේ තිදෙනෙකුගේ බෙල්ල කපයි – ( වීඩියෝ )

1i1i1i1IS ත්‍රස්තවාදීන් ඉරාකයේ මහා වීදියක කුර්දීන් හමුදා භටයින් තිදෙනෙකුගේ හිස ගසා දමා ඇත.

මෙවැනි ක්‍රියා මහජනතාවට නැරඹිය හැකි ලෙස සිදු කිරීම ඔවුන්ගේ මිලේච්ඡ ක්‍රියාවක් බවයි පැවසෙන්නේ.

ඔවුන් මෙවැනි මිලේච්ඡ ක්‍රියා සඳහා නැඹුරු වී ඇත්තේ උතුරු දිග සිරියාවේ ඒකාබද්ධ හමුදා ක්‍රියාන්විතයේ දී ලැබූ අන්ත පරාජයෙන් පසුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.