දඹානේදි දුන්නක් ඉස්සු කොල්ලෙකුට වැද්දෙකුගෙන් ගුටි – ( වීඩියෝ )

wedda111111කොල්ලෝ කොහොමත් පොඩිකාලේ ඉදල සෙල්ලම් කරන්නේ ආයුධ වලින්.ඒ වගේ ආයුධයක් තමයි දුන්නත්.

ලගදි දවසක ට්‍රිප් එකක් ගිය කොල්ලෙක් දඹානේ දි වැද්දෙක්ගේ දුන්නක් උස්සලා.ඊට පස්සේ ඒ ආදිවාසී පුද්ගලයා ඒ කොල්ලට ගුටිවලින් හොදට සංග්‍රහ කරලා.

මේ ගුටි සංග්‍රහය මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරෙනවා.

පහතින් ඒ වීඩියෝව.

[vsw id=”1ZLVlt_P09I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.