දරුවකු යොදවා සොරකම් කළ පවුලම අත්අඩංගුවට.

childඉංගිරිය නගරයේ පාවහන් වෙළෙඳසැලකින් නොදරුවෙකු සියුම් ලෙස මෙහෙයවමින් එම වෙළෙඳ සැලේ රුපියල් 55,000ක් සොරාගත් සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

කාන්තාවන් තිදෙනෙකු විසින් මෙම සොරකම සිදු කළ අතර එය වෙළෙඳසැලේ සී.සි.ටී.වී. කැමරා පද්ධතියේ සටහන් ව තිබේ.

කොස්ගම ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියන් අතර එකම පවුලේ මව,  සහ දියණියන් දෙදෙනෙකු ද සහ කුඩා දරුවෙකු සිටින බව පොලීසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.