දරු ප්‍රසූතියට පැමිණි කාන්තාවට වෛද්‍යවරයාගෙන් ගුටි

chinaවෛද්‍යවරුන් සිටින්නේ රෝගීන් සුවපත් කිරීමය.නමුත් ඊට හාත්පසින් වෙනස් දෙයක් චීනයෙන් වාර්තා වෙයි.චීනයේ කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කල අවස්ථාවේ ඇයට ඒ සඳහා ගෙවීමට මුදල් නොමැති බව පැවසූ පසු එම අදාළ වෛද්‍යවරයා විසින් එම කාන්තාවට පහරදීමක් කර තිබේ.

 

 

මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති එම වීඩියෝව පහතින් වේ.

[vsw id=”RDd1wIkljIo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.