දළඳා හිමි පෙනී පෙනී කළ අහස පොලව නුහුලන අපරාධය

maxresdefault (1)මහනුවර වැව රවුමේ රතු බෝක්කුව අසලින් අද එක දිනක් වයසැති දරුවෙකුගේ මල සිරුරක් සොයා ගනු ලැබුවා.

ත්‍රී රෝද රථ රියදුරුකු කළ දැනුම් දීමකට අනුව මෙම මල සිරුර සොයාගනු ලැබූ අතර බිලිඳා ඝාත්හනය කර ගෙනත් දැම්මේද නැතහොත් ගෙනත් දැමු පසු මරණයට පත් වුයේද යන්න තහවුරු වී නොමැත.

උතුම් දළඳා වහන්සේ පෙන තෙක් මානයේ සිට මෙවැනි අපරාධයක් කළ අයවලුන්ට නීතියෙන් සේම ස්වභාව ධර්මයෙන්ද දඩුවම් දෙනු ඇතැයි අප විශ්වාස කරමු.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.