දෙවියන්ගේ පණිවිඩයකට රාවනා රජු සොයා ගිය තරුණියට ලැබුණු දේ

rawanaරාවනා රජු සොයා කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු ඊයේ බණ්ඩාරවෙල ඇල්ල කරදගොල්ල රාවනා ගුහාව තුලට ගොස් තිබේ.

කෙසේ වුව ද ඔවුන් ආපසු පැමිණුනේ හිස් අතිනි.ඒ ගම්වාසින් සිය ගමනට බාධා එල්ල කල බව පවසමිනි.

අවසානයේ යට ගම්වාසීන්ගේ විරෝධය එල්ල වුයේ තමන්ට වූ ලැජ්ජාව නිසා ගම්වාසීන්ට චෝදනා නැගීමෙනි.

 

මේ මාධ්‍ය විසින් ගත් එම වීඩියෝවයි

[vsw id=”fNQnmy7QK1w” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.