දෝනිගේ දෝණි සමඟ විරාත් කෝලි

vk12016 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා.

එහි පසුගිය දා පැවති සුපිරි 10 දෙනාගේ වටයෙන් අවසන් පූර්ව වටයට එන්න ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

මේ ජයග්‍රහණයත් සමඟම ඉන්දීය කණ්ඩායම මේ දවස් දෙක තුන පසු වන්නේ විවේකීවයි.

මේ තරගාවලියේ දක්ෂතා නිසාම වැඩියෙන්ම කතා බහට ලක්වෙන්නේ විරාත් කෝලි පිළිබඳවයි.

ඊයේ කෝලි මහේන්ද්‍ර සිං දෝනිගේ පුංචි දුව සමග ඉන්න ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

 

ඒ ඡායාරූපය මෙන්ම තවත් ඡායාරූප කිහිපයක් පහතින්

vk1 vk2 vk3 vk4 vk5 vk6

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.