දීපිකා කොළඹට

imagesජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සෙනසුරාදා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ දීපිකා කොළඹදී සිය හොඳම මිතුරියකගේ විවාහ මංගල්‍ය උත්සවයක් සඳහා මෙසේ සහභාගී වී ඇති බවයි. ඇය  දීපිකාගේ ශ්‍රී ලාංකික මිතුරියක් වන බවත් පාසල් කාලය දක්වා එම මිතුරුකම දිවයන බවත් ඉන්දීය පුවත් වාර්තා සඳහන් කර තිබුණා.

 

මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙසේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගීවීමෙන් පසුව ඇය යළි කැනඩාව වෙත පැමිණ ඇති බවයි. එහිදී ඇය xxx චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා එක්වීමට නියමිතව සිටි බවත් සඳහන් කර තිබෙනවා.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.