පකිස්තාන් සටන් කරුවන්ගේ අභිමානවත් පිළිගැනීම

මහජන චීන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂි ජින්පින්ගේ 2015 ප්‍රථම දකුණු ආසියානු නිල චාරිකාව සඳහා තෝරගන තිබුනේ තම අසල් වැසියා වූ පකිස්ථානයයි.
2015 අප්‍රෙල් මස 20 වැනි සඳුදා තම යකඩ මිතුරා හමුවීමට ෂි තම ගුවන් යානයෙන් පකිස්ථාන ගුවන් සීමාව පසු කරන විට පකිස්ථානය තම මිතුර වෙනුවෙන් තමාට දිය හැකි උපරිම ගෞරවය ලබා දීමට සැදී පැහැදී බල සිටියා. මොහොතකින් පකිස්ථාන ඉස්ලාමික ජනරජයේ දැවැන්තයින් 8 දෙනා වූ JF – 17 thunder තම ගුවන් තලයේ සිය මිතුරා වෙනුවෙන් ආරක්ෂාව සපයමින් සිටියා. ඒ පකිස්ථානය විදෙස් නායකයෙක්ට ගුවනේදී ආරක්ෂාව දුන් ප්‍රථම අවස්ථාවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.