රෝස පන්දුවෙන් ක්‍රිකට් ඉඩෝරයට පොද වැස්සක්

 

 

4312

 

ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ ජය ඔස්ට්‍රේලියාවට හිමිවිය.
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පැවති තරඟයේදී නවසීලන්තය පරදවා කඩුළු තුනක ජයග්‍රහනයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

මේතරඟයේදී  රෝස පැහැති පන්දුවක්  භාවිත විය.

වසර 138 ක ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් පළමුවරට පැවති දිවා  රාත්‍රී  තරඟය මෙයයි.

නරඹන්නන් වැඩි පිරිසක් තරඟයට සහභාගි කර ගැනීමේ අදහසින් රාත්‍රී තරඟ පැවැත්විමේ සංකල්පය හඳුන්වා දී ඇත.

තරඟය නම්බීම සඳහා ප්‍රේක්ෂකයින් එක ලක්ෂ විසි දහසක් පමණ පැමිණියහ පැමිණියහ මේ අනුව  තරමක වේලිල්ලකින් පසු වූ  ටෙස්ට් තරඟ සඳහා තරමක පොද වැස්සක් මේ දිව රාත්‍රී තරඟ නිසා ඇතිවී තිබේ.

දිව රාත්‍රී තරඟ මාදිලිය ඉක්මනින් වෙනත් රටවල් කර ඉක්මනින් පතිරා යා හැකි බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

 

Australia sealed a 2-0 victory in the three-match series against New Zealand with a three-wicket win in a gripping inaugural day-night Test in Adelaide.

Set 187 to win after bowling the Kiwis out in the first session on day three, the hosts were made to work hard for every run.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.