ප්ලේන් එක පැහැර ගත්ත කෙනා එක්ක Selfie ගහලා

p7ඊයේ (29) ලෝකෙම අවධානය ගත්ත දිනයක්.ඒ පෙම් පටලැවිල්ලක් නිසා මගීන් සමගම ඊජිප්තු ගුවන් යානයක් පහර ගත්ත නිසයි.

මේ පහරගත්ත පුද්ගලයා තමන් ළඟ පුපුරන ද්‍රව්‍ය තියෙනවා කියල මුළු ප්ලේන් එකේ සේරම බය කරලා පිස්සු නැටුවා.ඒත් පස්සේ තොරතුරු හෙළි උන ඔහු ත්‍රස්තවාදියෙක් නෙමේ කියලත්.කොහොමහරි ඒ පහර ගන්න වෙලාවේ එකේ ඇතුලේ හිටපු මිනිස්සු මර භයෙන් ඉද්දි අපූරු පුද්ගලයෙකුත් එකේ ඉදලා.

මේ කොල්ලා තමන්ගේ ජීවිතේ අන්තිම මොහොත කියල හිතල කල්පනා කරද්දී අමුතු අදහසක් ඇවිත්.ඒ ප්ලේන් එක පහර ගන්න අව පුද්ගලයා එක්ක Selfie ගන්න එක.

කොහොමහරි මොහු ඒ පුද්ගලයා එක්ක Selfie අරන්.පස්සේ ඒ ගමන්ම ඔහු එක එයාගේ යාලුවන්ටත් යවල.

එම ඡායාරූප පහතින්

p7

p1 p2 p5 p6 p4 p3

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.