පිට කොන්දක් ඇති සටන් කාමියා දිවි සටන අත්හරී

Fidel Castroකියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ (90) නික්ම ගොසිනි. ඈමරිකාව පාමුල ජීවත් වුවත් ඔහු තමන් විශ්වාසාශ කළ ලෝකය වෙනුවෙන් අභීතව සටන් වැදුනේය. විප්ලවීය අරගලයකින් බලය අල්ලා ගත්  ඔහු  සමාජවාදී ආර්ථික ක්‍රම ඔස්සේ තම රට මෙහෙයව වුයේ සැබෑ ජාත්‍යන්තරවාදියෙක් වෙමිනි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායකයකු ලෙස ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූයේය. ශ්‍රී ලංකාවට දොස්තරවරුන් එවීමට ඔහු කටුතු කළේය. 1971 කැරැල්ලට මානසික උත්තේජනය සැපයුවේ ඔහ මොන්කා දෝ  කඳවුරට එල්ල කළ ප්‍රහාරයයි.

අධිකරණයට ඉදිරිපත් කළ විට ඔහු කීවේ ඉතිහාසය තමන්ව විනිශ්චය කරනු ඇති බවයි. දැන් ඒ මොහොත එළඹ ඇත.

කස්ත්‍රෝ සමර දිග හැරෙයි මෙතැන.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.