බිකිනි ජනාධිපතිනියගෙන් බිත්තර සුබපැතුමක්

kolondaලොව සරාගීතම ජනාධිපතිනිය සේ සැලකෙන ක්රොඒෂියාවේ කොලින්ඩා ග්රේබර කිටරොවික් මෙවර තම පාස්කු සුබපැතුම ලියා සිටියේ සිත්තම් කරන ලද බිත්තර අනුරුවක සටහනක් තබමිනි.

” සියළු හදවත් පාස්කු සතුටෙන් පහන් වේවා ” යැයි ඇය තැබූ සටහනට Facebook Comments ගලා එමින් පවතී.

මේ 46 හැවිරිදි සුරූපිනිය ක්රොඒෂියාවේ පළමු කාන්තා ජනාධිපතිනිය වන්නා සේම බිකිනියෙන් සැරසී වෙරළේ කෙලි දෙලෙන් හැසිරෙන ආකාරය ලෝකයාට හෙළිදරව් කල පළමු ජනාධිපතිවරිය ද වන්නේය.

koli1

Facebook ඔස්සේ ඇය ලැබූ Likes ප්‍රමාණය 330,600කි.

ඇය වෙත මේ  Likes ප්‍රමාණය ගෙන එන්නේ ඇගේ රාජතාන්ත්‍රික පිළිවෙත් ද නැතිනම් ඇගේ මන බඳිනා රූ සපුවද යන්න පැහැදිලි නැත.

koli2

කෙසේ වෙතත් මේ සරාගී ගිනි සිළුව සමාජ මාධ්‍ය පිලිබඳ දක්වන්නේ විවෘත ආකල්පයකි.ඇගේ Facebook පිටුවට එන විවේචනාත්මක අදහස් එලෙසින්ම තබන්නැයි ඇය තම සන්නිවේදන සහයකයන්ට දන්වා තිබෙනවා.

ඇගේ රටවැසියන්ගෙන් 58% ක් කියා සිටින්නේ තම ජනාධිපතිනිය බිකිනියකින් සැරසී සිටීම තමන්ට ගැටළුවක් නොවන බවයි.

යන්න ක්රොඒෂියාවේ ජනාධිපතිනියගේ  Facebook පිටුව වෙත

පහතින් ඡායාරූප සහ වීඩියෝ පහතින්

koli5

koli6 koli7 koli8

koli3

koli4

[vsw id=”zaQdxxJlOs4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.