මංගල- ගෝඨාභය මෙහි එන්න- උත්තර දෙන්න, එන්න කියාපිය- උත්තර දෙන්න කියාපිය……….

gotabhayaසාමාන්‍යයෙන් උද්ගෝෂණ වලදී ඇසෙන මේ සටන් පාඨය මතක් වන්නේ විදේශ ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ඇසීමෙන් අනතුරුවයි. මහින්ද ආණ්ඩුවේත් විදේශ ඇමතිව සිටි මංගල සමරවීරයන් පවසන පරිදි 2013 වසරේ ලොස් ඇන්ජලීස් නගරයේ නිවසක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන විසි හයකට වැඩි මුදලක් වය කොට ඇත විදුලිබලය, දුරකථන ගාස්තු,,ජල ගාස්තු ආදිය සඳහා වැයවී ඇත්තේ ආණ්ඩුවේ මුදල්ය .

විදේශ ඇමතිවරයා පවසනැ පරිදි මේ නිවසේ ජීවත් වී ඇත්තේ හිටපු gotabaya-sonආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ පුත්‍රයාය. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ගෝඨාභය රාජපක්ෂ කියා සිටින්නේ මෙය මඩ ගැහිල්ලක් වන බවයි.දැන් gotaදෙපැත්තම තම සාක්ෂි සමඟ උත්තර බැඳිය යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.