මම අසරණයි – ඇමති මනෝ ගනේෂන්……………

mano-ganesanජාතික සංහිඳියාව පිළිබඳව අමාත්‍ය මනෝ ගනේෂන් පැතිර යන අන්තවාදය මැඩලීම සඳහා මැදිහත් වන මෙන් සිවිල් සමාජයෙන් ඉල්ලා  සිටී. මඩකලපුවේ වෙසෙන අම්පිටියේ සුමනරටතන නම් භික්ෂුව පරුෂ වචනයෙන් ග්‍රාම සේවක නිලධාරියා හට දොස් පවරන ආකාරය පිළිබඳව සිහිපත් කරමින් අදාල වීඩියෝව නරඹන මෙන් මහාචාර්ය සරත් විජේසුරිය ඇතුළු සිවිල් සමාජ නායකයින් ගෙන් ඉල්ලා සිටී.

තමන්ට ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුව ඇති බව ඇමති මනෝ ගනේෂන් කියාසිටී, ‘මේ මොහොතේ පියවරක් ගැනීමට ඉල්ලා සිටියහොත් දෙමල ජාතිකයෙක් සොහලා බොදුනුවන්ට එරෙහිව ගත් පියවරක ලෙස එය අර්ථ කථනය කළ හැකි බව ඇමැතිවරයා පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.