මහින්ද ගේ රියැදුරෙක් අත්අඩංගුවට?

thaJU
මේ වන විට මිනීමැරුමක් බවට තහවුරු වී ඇති රගර් ක්‍රීඩක  වසීම් තාජුදීන් ගේ මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ රියැදුරෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කරයි.
හමුදා  රියැදුරෙක් වන මේ පුද්ගලයා දැනට මහින්ද රාජපක්ෂ ගේ සේවා බල ඇණියෙන් ඉවත් කොට ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරකට අනුයුක්ත කොට ඇත.
මරණය පිළබඳව CCTV දර්ශන කොළොඹ විශ්වවිද්‍යාලය විසින් විශ්ලේෂණය කරන අතර එහි වාහන කීපයක ස්ථාන වී ඇති බව වාර්තාවේ.
මේ අතරවාරේ වසීම් තාජුදීන් ගේ මරණය සම්බන්ධයෙන් උසාවියට වාර්තා කිරීම සම්න්ධයෙන්  අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර  සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කටයුතු කල ආකාරය පිළිබඳව විමර්ශනය කරන් ලෙස මහෙස්ත්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.