මාලදිවයින් සැකකරු පිටුවහල්

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් මරා  දැමීමට තැත් කල බව කියන මාලදිවයින් ජාතිකයෙක් දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී ඇත අඩංගුවට ගෙන තිබේ. බොරැලැස් ගම්ව පොලීසිය විසින් ඇත අඩංගුවට ගනු ලැබූ ආශ්රෆ් මොහොමඩ් නම් දහ අට හැවිරිදි තරුණයා ප්‍රශ්න කිරීම සඳහා මාලදිවයිනට පිටත් කොට තිබේ.

0_1446396718shumba_newsමේ තරුණයා අවුරුදු එහහමාරක් පන කාලයක් ඔහු ගේ මව සහ පෙම්වතිය සමග නැදිමාල ප්‍රදේශයේ පදිංචිව ව සිටි බවත්  මාලදිවයින් බලධාරීන් ගේ ඉල්ලීම  පිට වීසා අවලංගු කොට ඔහුව රටින් පිටුවහල් කල බව පොලීසිය කියා සිටී.

ජනාධිපතිවරයා ගමන්ගත් බෝට්ටුවක සිදුවූ පිපිරීම්කින් අනතුරුවයි විමර්ශන කටයුතු ආරම්භ කෙරුනේ. අදාළ පිපිරීම සම්බන්ධයෙන් මාලදිවයින උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.