මාලිංගගේ අමුතු කතාව ?

Sri Lanka cricket captain Lasith Malinga addresses a press conference during the ICC World Twenty20 cricket tournament at The Sher-e-Bangla National Cricket Stadium in Dhaka on April 5, 2014. AFP PHOTO/Prakash SINGH

පාදයට එන්නත් දෙක බැගින් එන්නත් කර හෝ ලෝක කුසලානයට ක්‍රීඩා කරන බව පැවසු ශ්‍රී ලංකා විස්සයි 20 හිටපු නායක ලසිත් මාලිංග පසුව පැවසුවේ අමුතු කතාවකි.

දැන් නවක ක්‍රීඩකයන් හට අවස්තාව ලබා දිය යුතු බවත් තමා ආබාධිත තත්වයෙන් සිටියේදී තමාව සංචිතයට ඇතුළත් කලේ ඇයිදැයි තමාට ප්‍රශ්නයක් බවත් ඔහු පවසා සිට්‍යා.

එයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිතුරු දෙමින් ප්‍රකාශ කරන්නේ කිසිවිටකත් බලෙන් මාලින්ගව සංචිතයට ඇතුළත් නොකළ බවයි. ඔහු අබාධයට ප්‍රතිකාර ගෙන 15 වෙනිදායින් පසු සංචිතයට එකතු වන බව පැවසු බවයි.

මාලිංග අකමැත්තක් දක්වුවානම් මින් පෙර මාධ්‍ය හමු වලදී ඒ පිලිම්බඳව දැනුවත් නොකළේ ඇයි?

එසේ අපහසුවක් තිබුනානම් එන්නත් දෙක බැගින් ලබා ගෙන හෝ රට වෙනුවෙන් ක්‍රීඩා කරන බව ඔහු පැවසුවේ ඇයි.?

මේ සියල්ලම මාලිංග පහදා දිය යුතුය. නැතහොත් සිදු වන්නේ ක්රීඩාලොලීන්ගේ හිත තුල ලසිත් පිලිබඳ ඇතැම් මාද්‍ය ජනිත කරවූ සැකය තහවුරු වීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.