මැච් එක දිනන්න ඉන්දියාවෙන් කොදෙව්වන්ට අල්ලස්

ind vs wi2016 ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ 2වන අර්ධ අවසන් පුර්ව තරඟය ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (31) පැවැත්වේ.

මේ සඳහා ඉන්දියාවෙන් කොදෙව්වන්ට අල්ලස් දීලා.

ඒ ඉන්දීය පාලක මණ්ඩලය කොදෙව් කණ්ඩායමට ටෙස්ට් තරග 4ක් ලබා දීලා තියෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

මෙම තරඟාවලිය ජුලි හා අගෝස්තු මාස වල පැවැත්වෙන බවට වාර්තා වෙනවා.

ඒ වගේම මෙම තර්න්ගාවලිය කොදෙව් දුපත් වල පැවැත්වෙන නිසා ඔවුන්ට විශාල මුදලක් උපයාගත හැකි බව පැවසෙනවා.

කොහොමහරි ලෝක කුසලානය වැනි තරගාවලියක විශේෂිත තරඟයක් පැවැත්වෙන මොහොතක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවැනි තරග සංචාරයක් ලබාදීම අල්ලසක් බවයි විචාරකයින් පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.