මේ පාර පැන්නේ නැතත්…

Rajitha-Senaratne (1)

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පුන පුනා කියා සිටියේ දෙවනවර අයවැය කියවීම සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් හතර දෙනෙක්වත් තමන්ගේ පිලට පැන්නේ නැත.

මීට පෙර කේ.පී රට හැර ගිය බව කීවෙත් රාජිත සේනාරත්නය.

කෙසේ වෙතත් ආණ්ඩුව දැඩිව විවේචනය කරන ගීතා කුමාරසිංහ සහ ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරුන් ගේ නොපැමිණීම ගැන බොහෝ දෙන විමතියට පත්ව සිටිති.

ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීවරයාට බලය සමඟ රෑදී සිටීමට බලපාන සුවිසේෂ හෙති තිබිය හැක.

මනුෂ නානායක්කාර පිළ මාරු කරන්නට හරි බරි ගැහෙන බව මීට පෙර ප්ටන්ම් වාර්තා විය.cartoon-jumping-frog

ජනධිපතිවරයා අයවැයට පශ වන ලෙස  ඒකාබද්ධ විපක්ෂයෙන් කළ ඉලීමට හොඳ ප්‍රතිචාරයක් පල වුනේ නැත.මේ නිසා තීරණාත්මක වේලාවකදී මෙහා පැත්තට ගෙන්න  ගත යුත්තේ කවුද යන්න පිලිබඳ ක්ත්කව කෙරමින් පවතී.

මේ අතරවාරේ කැබිනට් පුටු මාරුවක් පිළිබඳවද ආරංචි පැතිර  යමින් පවතී. කරුණාරත්න පරණවිතානට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම පිරිනැමීම පිලිබ්දව් ද ආරංචි පැතිර  යමින් පවතී.

 

2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය දෙවන වර කියවීමේදී ඊට විරුද්දව ඡන්දය ප‍්‍රකාශ කල මන්ත‍්‍රීවරුන් මෙසේය.

  1. රොෂාන් රණසිංහ
  2. කෙහෙළිය රඹුක්වැල්ල
  3. චමල් රාජපක්ෂ
  4. නාමල් රාජපක්ෂ
  5. සුනිල් හඳුන්නෙත්ති
  6. විජිත හේරත්
  7. මහින්දානන්ද අලුත්ගමගේ
  8. චන්ද්‍රසිරි ගජධීර
  9. උදය ගම්මන්පිල
  10. නිහාල් ගලප්පත්ති
  11. දිනේෂ් ගුණවර්ධන
  12. බන්දුල ගුණවර්ධන
  13. පද්ම උදයශාන්ත ගුණසේකර
  14. එස් එම් චන්ද‍්‍රසේන
  15. ඩී වී චානක
  16. සිසිර ජයකොඩි
  17. නලින්ද ජයතිස්ස
  18. පියල් නිශාන්ත
  19. මොහාන් ප්‍රියදර්ශණ
  20. රංජිත් සොයිසා
  21. අනුර දිසානායක
  22. විමලවීර දිසානායක
  23. රෝහිත අබේගුණවර්ධන
  24. මහින්ද යාපා
  25. දිලුම් අමුණුගම
  26. ඩලස් අලහපෙරුම
  27. වීරකුමාර දිසානායක
  28. සාලින්ද දිසානායක
  29. වාසුදේව නානායක්කාර
  30. රමේෂ් පතිරණ
  31. සනත් නිශාන්ත
  32. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  33. එස් ප්‍රේමරත්න
  34. තාරක බාලසුරිය
  35. එස් සී මුතුකුමාරණ
  36. ගාමිණි ලොකුගේ
  37. ජානක වක්කුඹුර
  38. පවිත්‍රා වන්නිආරච්චි
  39. විදුර වික්‍රමනායක
  40. ශ්‍රියාණි විජේවික්‍රම
  41. කාංචන විජේසේකර
  42. තේනුක විදානගමගේ
  43. විමල් වීරවංශ
  44. කුමාර වෙල්ගම
  45. ජයන්ත සමරවීර
  46. බිමල් රත්නායක
  47. ප්‍රසන්න රණතුංග
  48. ප්‍රසන්න රණවීර

ඡන්ද විමසීමට නොපැමිණි මන්ත‍්‍රීවරුන් මෙසේය.

  1. අතුරලියේ රතන හිමි
  2. මහින්ද රාජපක්ෂ
  3. මනුෂ නානායක්කාර
  4. සිවමෝහන්
  5. ශිවශක්ති ආනන්දන්
  6. ජනක තෙන්නකෝන්
  7. ප්‍රේමලාල් ජයසේකර
  8. කනක හේරත්
  9. එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන
  10. ගීතා කුමාරසිංහ
  11. ලොහාන් රත්වත්තේ
  12. සිරිපාල ගම්ලත්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.