රවි නමින් ව්‍යාජ අන්තර් ජාල ගිණුම්

ravi-karunanayakeනිල මුහුණු පොත හා නිල ටුවිටර් (Twitter) ගිණුම ලෙස අඟවමින්අන්තර්ජාලය හරහා ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටී.

මුහුණු පොත Ravi Karunanayake Lanka Intelligence නමින්ද එයටම සම්බන්ධ ටුවිටර් ගිණුම Ravi [email protected] ලියාපදිංචි කොට ඇත. මෙම ව්‍යාජ පිටු දෙකේ ප්‍රවෘත්ති වල අන්තර්ගතය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජාතික සම්මුතිවාදී රජයේ පැවැත්මට හා ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් අතර සහජීවනයට හානි වන අයුරින් මෙහි ප්‍රවෘත්ති පළ කිරීම පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන බවත් ඇමතිවරයා කියා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.