රහස් තැන කුඩු සැඟවූ කත අත්අඩංගුවට.

welimada drugsවැලිමඩ නගරයේ ආපන ශාලාවක් තුළ දිගු කාලයක සිට රහසේ හෙරොයින් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව 43 හැවිරිදි දෙදරු මවක් වන අතර අත්අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ගුලි 20ක් පමණ ඇය සතුව තිබී සොයාගෙන ඇත.

ඇය මෙම හෙරොයින් ගුලි තම ශරීරයේ රහස් ප්‍රදේශවල සඟවාගෙන සිට අලෙවි කර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.