පාතාලය සොයා යන “පටිභාන”

Patibana-main
පටිභාන නැතහොත් අවබෝධය සිංහල සිනමා වංශ කතාවට පිදෙන නවතම සිනමා නිර්මාණය ඊයේ (19) M. P. I. මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය ඇරඹුනා.

“පටිභාන”දඩයම චිත්‍රපටය නිෂ්පාදනය කල රබීන් චන්ද්‍රසිරි 33 න් අවුරුද්දකට පසු අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉදිරිපත් කරන සිය කුලුදුල් සිනමා නිර්මාණයයි.

සිය කුලුදුල් නිර්මාණයෙන්ම් සා(ර්)ක් ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි කරගන්නා රබීන් තම සිනමා කෘතියෙන් පාතාල සාමාජිකයන් මරා දැමීම සුදුසුද ඔව්න් පුනුරුත්තාපනය කල නොහැකිද යන්න පිළිබදව ඉතා පුළුල් අන්දමින් සාකච්චාවට බදුන් කරයි.

නදීක ගුරුගේගේ සංගීතයෙන් හැඩවෙන මෙම සිනමා කෘතියට එකදු ගීතයක් හෝ ඇතුලත් නොවීම විශේෂත්වයක්. දක්ෂතා පිරිපුන් නවකයන්ට අවස්ථාව ලබා දෙන මේ සිනමා කෘතිය කාගේත් කතා බහට ලක්වෙනු ඇතයි විශ්වාසය තැබිය හැකි සිනමා කෘතියකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.