ලොව උසම කුලුන වන්නට පෙරුම්පුරන ‘sky mile’

දැනට ලෝකයේ උසම කුලුන වන ඩුබායිහි බුර්ජ් කාලීෆා (අඩි 2,717 ) කුලුන පරදවා අහස කුස සිඹින්නට සැරසෙන කුළුණක් පිළිබද ජපානයෙන් වාර්තා වෙනවා ඒ Next Tokyo නමින් ඉදිවෙන මහා නගර ව්‍යාපෘතිය තුලයි.

උසින් අඩි 5577ක් එහෙමත් නැතිනම් හරියටම සැතපුමක් උස මේ කුලුනට මේ නම දීල තියෙන්නෙත් ඒ නිසාම තමයි.
download (1)

මිනිසුන් 55000 කට ඉඩ පහසුකම් තිබෙන මේ කුලන තුල අවන්හල් සාප්පු සංකීරණ වගේම වෙදයය සායන පවා පවත්වන්න සැලසුම් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ කුලුනේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ සිරස් අතට වගේම තිරස් අතටත් විදුලි සෝපාන ක්‍රියාත්මක වීමයි.

හැබැයි මේ කුලුනේ වැඩ නිම උනාම කොමද කියල බලන්නනම් 2045 වෙනකම් ඉන්න සිදුවේවි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.