ලෝක කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපති කී කතාව

maithreeලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ ශ්‍රී ලංකා පිලට වැදගත් තරගයක් විය.ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවතී තරගයෙන් ලකුණු 10 ක ජයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සිහිනය බොඳ විය.

මෙම පරාජයත් සමගම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමාගේ ට්ව්ටර් ගිණුමේ ශ්‍රී ලංකා කණ්ඩායමට පණිවිඩයක් සටහන් කළේය.එනම්

” දින්නත් පැරදුනත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා බලන එක ආඩම්බරයක්.අපි ආයෙමත් ශක්තිමත් වෙලා ඊළඟ පාර මුහුණ දෙමු. ”

twtr

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.