ලෝක යුද්ධයක් අත ළඟ ?

koreaඋතුරු කොරියාව නැවතත් න්‍යෂ්ටික මිසයිලක් ඇත හදා බැලීමට සුදානම් වන බව තොරතුරු වාර්තා වෙමින් පවතී.

මීට පෙරද උ. කොරියාව විසින් මෙවැනිම අත් හදා බැලීමක් සිදු කල අතර ඊට එරෙහිව යුරෝපීය හා ඇමරිකාව උ. කොරියාවට එරෙහිව දැඩි සම්භාධක පනවනු ලැබීය.

උ. කොරියාව මෙවැනි කටයුතු දිගින් දිගටම සිදු කළහොත් ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර සුහදතාවයට දැඩි පහරක් එල්ල වන අතර තත්වය දුරදිග ගියහොත් නැවතත් රටවල් අතර යුද්ධයක් ආරම්භ වීමට පවා ඉඩ ප්‍රස්තාව තිබේ.

එසේ නොවෙන ලෙස ඥාණාන්විතව කටයුතු කිරීම ඉදිරියේ දී මහා විනාශයකින් ලෝකය ගලවා ගැනීමට හේතුවනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.