වර්ජනය අවසන්-කාර් පර්මිට් ලැබේ

 

 

GMOA1-600x360

 

සුදුසුකම් ඇති රජයේ නිලධරයන්ට  දස වසරකට වරක් තිරුබදු රහිත වාහන බලපත්‍රයක් දෙන බවට  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරිමත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උද්ඝෝෂණයක යෙදුණු රජයේ නිලධරයෝ එය අත්හළහ. උද්ඝෝෂණය පැවතියේ මිනිත්තු 40 ක් පමණි.

මේ අතර බදුල්ලේ රජයේ සේවකයන්ගේ කෑම පැයේ උද්ඝෝෂණයද අවසන් විය.

රටපුරා රෝහල් රැසක ලෙඩ්ඩු දැඩි අසීරුවට පත්වූහ.

නොමිලේ ලැබෙන බෙහෙත් ටිකවත් නැතැයි බොහෝ දෙනෙක් වර්ජකයන්ට දොස් පවරමින් හැරී ගියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.