විධායක නිලධාරීනුත් සටනකට සැරසෙයි.

strikeමෙවර අයවැයෙන් කප්පාදු කර ඇති රාජ්‍ය සේවක අයිතිවාසිකම් යළි ලබාදීමට රජය පියවර නොගන්නේනම් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අනතුරු අඟවයි.

කොළඹ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කියා සිටියේ තම ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා රජයට සති දෙකක කාලයක් ලබා දෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.