විමල් ට සිල් ගන්න බැරි හේතුව හෙළිවේ……………

wimal-weerawansa-5පෝය දිනයේ මන්ත්‍රීවිමල් වීරවංශට කට උත්තරයක්ගැ නීමට එන්නැයි කීමට සිදු වුයේ ඔහු නිතිපතා විමර්ශන කටයුතු මග හරින බව නිසා බව මුල්‍ය වංචා විමර්ශන අංශයේ නිලධාරීන් කියා  සිටිති.

තමන්ට පාර්ලිමේන්තු කටයුතු ඇති බව කියමින් නිතරම ඔහු  කට උත්තර දීම මග හරින බව පොලිස් නිලධාරීන් පෙන්වා දෙති. වාහන හතළියක් අවභාවිතා කිරීමේ හේතුවෙන් ආණ්ඩුවට පාඩු කිරීම සම්බන්ධයෙන් නැගී ඇති චෝදනාබ විමර්ශනය කිරීම සඳහා පෝය දවසක තමන් කැඳවීම තුලින් ආණ්ඩුව පෝය දිනයේ ආගමික වදගත් කම නොතකා හැර ඇති බව  කට උත්තරය ලබා දීමෙන් පසු මාධ්‍යයට අදහස්‌ දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

‘මන්ත්‍රීතුමාට සිල් ගන්න බැරි වෙන්න ඇති නේද? යැයි අසළ සිටි මාධ්‍ය වේදියෙක් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.