විරෝධතා සෙල්ෆි ය…

selfy-3මීට තෙදිනටක පෙර ගම්පොල පුස්සැල්ලාව රොචිචයිල් වත්ත ප්‍රදේශයේ පදිංචි රවිරාජ් රවිසංකර් නැමැති තිස් හැවිරිදි පුද්ගලයෙක් ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා සිර මැදිරියක් තුළ රදවා සිටියදී ඔහු ඇද සිටි ටී ෂර්ටයෙන් ගෙල වැල ලාගෙන මිය ගිය බව පුස්සැල්ලාව පොලිසිය ප්‍රකාශ කිරීමත් සමග ගම්පොල වැසියො දැවැන්ත විරෝධතාවයක නිරත වූහ. විරෝධතා කරුවන් අත් ඔසවමින් විරෝධතා දක්වන ආකාරයක් පෙන්නුම් කළත් ඒ එසවුණු සෑම අතකම ස්මාර්ට් වර්ගයේ කැමරා ෆොන් දක්නට ලැබීනි. විරෝධතා අතරේ සෙල්ෆි ගසන ඡයාරූප ගනු ලබන වීඩියෝ කරන විරෝධතා කරුවන් මෙතරම් සුමට ලෙස අපට දක්නට ලැබෙන්නේ ගම්පොලිනි. සෙල්ෆි ගසමින් කරන විරෝධතාවයට දෙවියන්ගේම පිහිට ලැබේවා….

selfy-3

selfy-2

selfy-1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.