වෙඩින් එකකට ලංකාවට ආව දීපිකා සහ රන්වීර්ගේ දරු සුරතල්

d2බොලිවුඩ් සුනමාවේ සුපිරි නිලියක් වන දීපිකා පදුකෝන් පසුගිය සතියේ ලංකාවට පැමිණියාය.ඒ තනියම නොවේ.ඇය සමග ඇගේ පෙම්වතා වන රන්වීර් සිං ද සහභාගී විය.ඒ දීපිකාගේ හොඳම යාලුවෙකුගේ මඟුල් උත්සවයකට සහභාගී වීම සඳහායි.

 

 

 

එම උත්සවයට පැමිණි දීපිකා සහ රන්වීර් ඔවුන්ගේ යාලුවෙකුගේ පොඩි පුතෙක් වඩාගෙන හුරතල් කරන ඡායාරූප කිහිපයක් හා තවත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

d2

d4

 

 

 

 

 

 

 

 

d1 d3 d5 d6 d7

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.