ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වීමේ උත්සවයට ආ මාලිංගගේ ඇදුම වෙනස් ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වීමේ උත්සවයට ආ මාලිංගගේ ඇදුම වෙනස් ඇයි?D3S6948x-780x519

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන මොහොතේ පවතී උත්සවයට මාලිංග පමණක් ටී ෂර්ට් එකකින් සැරසී පැමිණ තිබීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇත.

එයට හේතුව වී ඇත්තේ මාලිංග කණ්ඩායම සමග පිටත්ව නොයෑම හා ආගමික වතාවත් වලට හා සමුහ ඡායරුපය ගැනීමට අදික වෙලාවක් ගත වීම හේතුවෙන් සෙසු ක්‍රීඩකයන්ට තම උත්සව ඇදුමට මාරු වීමට කාලයක් නොමැති වීමය. අවසානයේ සිදු වුයේ උත්සව ඇදුමින් සැරසී ආ මාලිංග පමණක් කැපී පෙනීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.