සනත් unp

d9f50236a52f6b3d263ddad1d0da028e_L

 

 

මහින්ද රාජපක්ෂ ගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිසි සනත් ජයසුරිය එක්සත් ජාතික පක්ෂයට මාරු වුනේ සාගල රත්නායක සමඟින්.

එජාප අපේක්ෂක සාගල රත්නායක මහතාගේ පක්ෂ කාර්යාලයේ දී ජයසුරිය මහතා පැවසුවේ එජාපය සම්බන්ධ වී එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන බවයි.

ජයසුරිය මහතාගේ මව වන බ්‍රීටා ජයසුරිය මහත්මිය ද සමඟ එම අවස්ථාවට එක්විය.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වන සිකුරාදා මාතර දී පැවැත්වෙන ජන රැලියට සනත් ජයසුරිය මහතා සහභාගිවීමට නියමිතය. එජාප මාතර දිස්ත්‍රීක් නායක මංගල සමරවීර මහතා විසින් එම රැස්වීම සංවිධානය කරනු ඇත.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.