සල්මන් ඛාන් නිදහස්!

             salman khan2002 වසරේ සැප්තැම්බර් 28 වැනිදා මුම්බායි නගරයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු මරණයට පත් කිරීම සහ තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට එරෙහිව මුම්බායි මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබුණු අතර එම නඩුවෙන් ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබේ.

ඒ ඔහුට එරෙහි චෝදනාව ප්‍රමාණවත් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීම හේතුවෙනි.

එමෙන්ම සල්මන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ සාක්ෂිවලත් අඩුපාඩු ඇති බවට විනිසුරුවරයා තීන්දු කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.