සැත්කමක් අතරතුර වෛද්‍යවරයාගේ නොහොබිනාකම් හිසේ සඟවා ගත කැමරාවෙන් හෙළිවෙයි – (වීඩියෝ )

sheසමහර අවස්ථාවල වෛද්‍යවරුන්ගේ වැරදි වැඩ නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් නිකරුනේ නැති වෙනවා.එත් එවැනි අවස්ථා පිලිබඳ තීරණ ගැනීමට හැකියාවක් නැත්තේ ඔවුන්ගේ වැඩ පිලිබඳ සාක්ෂි නොමැති නිසා.

මේ කතාවේ තියෙන්නේ හර්නියා සැත්කමකට රෝහල් ගත වූ කාන්තාවට වෛද්‍යවරු කල නොහොබිනා වැඩ ගැන ඇගේ හිසකෙස් තුල සඟවා ගත් කැමරාවේ තිබු දර්ශන වලිනි.

ඇත්තටම මෙහෙම කැමරාවක් සඟවාගෙන යාම ඇයගේ සැලැස්මක්.ඊට හේතු වී ඇත්තේ මේ කාන්තාව තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීමට ගිය විට  කියපු කතා සහ ඔහුගේ චරිතය ගැන දැනගත් සමහර කරුණු නිසයි.සැත්කම කරන විට තමන්ට ඔවුන්ගෙන් කරදරයක් වේවි සීතලයි ඇය මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ.

ඒ කැමරාවේ සටහන් වූ දේවල් ප්‍රසිද්ධියේ කීමට නොහැකි තරම් අප්‍රසන්නයි.එත් ඇය කීව සමහර දේවල් මාධ්‍ය වාර්තා කලේ මේ විදිහට.

මේ වෛද්‍යවරයා ඇයගේ ඇගේ එක එක තැනින් අල්ලලා වගේම ශරීරයේ අවයව ගැන කැත කතා ගොඩක් කියලා තියෙනවා.ඒ වගේම කාන්තාවගේ බුරිය අනිත් අයට පෙන්නලා විහිලුත් කරලා තියෙනවා.

මේ හැමදෙයක්ම දැන් ලෝකෙපුරා මාධ්‍යවල ප්‍රසිද්ධ වෙලා.ඒ නිසා මේ වෛද්‍යවරයාට සිද්ධිය ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කටයුතු කරනවා කියලා ආරංචි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.