සෑම වසරකම ඉන්දුනීසියාවේ ගොඩ ගන්නා මිනී සමග කරන දේවල්

trejaලොව පුරා සෑම රටකම සෑම ආගමකම ඇත්තේ විවිධ සංස්කෘතීන්ය.මළවුන්ට ගෞරව කිරීමට තියෙන්නේද එකිනෙකට වෙනස් වූ චාරිත්‍ර හා සම්ප්‍රදායන්ය.

සාමාන්යෙන් බොහෝ දෙනෙකු කරන්නේ කෙනෙකු මිය ගිය පසු වල දැමීමයි.

නමුත් ඉන්දුනීසියාවේ ජීවත් වෙන ට්‍රොජා වරුන්ගේ ගමේ තත්වය ඊට වඩා වෙනස්ය.

ඔවුන් මියගිය ඇය ඉතා අමුතු හා චිත්තාකර්ෂණීය ලෙස නැවත ලෝකයට ගැනීමට ක්‍රියා කරනවා.

1.ඔවුන් සෑම වසරකම වල දාපු මිනී ගොඩ අරන් හොදින් පරිස්සමට සෝදා අලුත් ඇඳුම් අන්දවා ඉතා දැකුම් කළු අයුරින් සරසනවා.

2.මෙම චාරිත්රයට මිය ගිය ළදරුවන්,ළමුන්, හා ගමේ හැමෝගෙම මිනී එකතු කරනවා.

3.මෙම උත්සවය මනෙනෙ ලෙස නම් කර ඇති අතර එහි අදහස මළසිරුරු පිරිසිදු කිරීමේ උත්සවය ලෙසයි.

4.පිරිසිදු කර සරසා අවසන් කල මළසිරුරු ආඩම්බරයෙන් ගම හරහා රැගෙන යාමක් සිදු කරන්නේ ඒ කෙරෙහි ඔවුන් දක්වන ආදරය හා ගෞරවය පෙන්වීමටයි.

5.ඔවුන් විශ්වාස කරන්නේ ඔබ ගමෙන් පිටතදී මිය ගියත් ඔබගේ ආත්මය සදහටම සමාදානයෙන් සැතපෙයි කියලයි.

6.ඔවුන් මෙම විශේෂ දියේ මිය ගිය අයගේ මළසිරුරු වලට ජීවත්ව සිටින මිනිසුන්ට කරන සියලු සත්කාර කරනවා.

මෙයට අනුව ඔබ මෙය පිළිනොගත්තත් මෙම ගම්මානයේ වෙසෙන පුද්ගලයින් ඔවුන්ගේ මියගිය අයට දක්වන ආදරය ඉතා හැගීම්බරයි.

ඔවුන් මිය ගිය ඇය සමාජයේ වැදගත් ඇය ලෙස සලකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.