සුදු තරුණිය දැක රස්සාව අමතක වූ සෙබළෙක්

touristඅම්පාර රාගම්වෙලා මුහුදු තීරයේ රැදී සිටි ඉතාලි ජාතික කාන්තාවක් ගුවන් හමුදා සෙබලෙකු විසින් බලහත්කාරයෙන් ලදු කැලෑවකට රැගෙන ගොස් දුෂණය කිරීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේ විදේශික කාන්තාව සැකකරුගෙන් මිදී පලා ගොස් තිබිණු අතර පසුව ඇය පොලිසියට පැමිණිලි කොට ඇත.

සැකකාර සෙබළා රාගම්වෙලා ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු අයෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය තහවුරු කරයි.

30 හැවිරිදි සැකකාර ගුවන් හමුදා සෙබළා ඊයේ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.