සේයාගේ සේයාරුව – තහනම අගෙයි

gggසේයා සන්දෙව්මි දියණිය දුෂණය කර මරා දැමීමේ වරද පිළිගත් සමන් ජයලත් නැමැත්තාට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

එහෙත් සේයා පිට පිට දෙතුන් වතාව ඇයගේ රුපය භාවිතා කරමින් තම මාද්‍ය උවමනාවන් ඉටු කරවා ගත්තවුන්ට තම වෙබ් අඩවි සදහා දියණියගේ චායාරූප යොදා ගනිමින් සෙනග අද්දවා ගත්තවුන් උදෙසා දඩුවමක් ලබා දෙන්නේ කවද්දාද?

එවැනි පුවත් රස කර කියනා ජනමාධ්‍යෙන් යම් තරමකට අඩු වුවද තවමත් පුරවැසි මාධ්‍යකරුවන් එවැනි සිද්ධීන් තලු මරමින් තම අභිමතාර්ථයන් ඉටු කර ගැනයි.

කෙසේ වෙතත් මින් ඉදිරියට සේයාගේ රුව කිසිදු මාධ්‍යක භාවිතා නොකරන ලෙස අධිකරණයෙන් ලබා දුන් තීරණය පැසසුම් ලැබිය යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.