ඉගිලෙන්න කැමති අයට රජයෙන් පියාපත්

hondasupersingleමෙතෙක් කලක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසරය නොලැබුණු 450 cc කාණ්ඩයට වඩා ඉහල කාණ්ඩ සඳහා සාමාන්‍ය ධාවනය සඳහා අවසර ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ආරංචි මාර්ග සන්ධාන කරනවා.

මේ වනවිටත් ඒ පිලිබඳ සාකච්චා අරම්භ වී ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

යතුරු පැදි වල ඉගිල්ලෙන්න බලන් ඉන්න තරුණයන්ට මේක හොද ආරංචියක් වේවි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.