Serbia:මත්තලට තල්ලුවක්

air-serbia-620x360
ශ්‍රී ලංකාව හා සර්බියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කොට තිබේ. මනුව

මෙම ගිවිසුමට අනුව සර්බියාවේ ගුවන් යානාවලට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට හා එහි සිට වෙනත් රටවලට පියාසර කිරීමට අවස්ථාව උදාවනු ඇත.

 

මෙය මත්තල ගුවන්තොටුපළ  වී ගබඩාවක් බවට පරිවර්තනය කිරීමට වඩා  ඵලදායී   වැඩපිළිවෙලක් බවට සැක  නැත.

සර්බියාව මේ වන විට යුරෝපා සංගමයේ රටවල් 13 ක් සමඟ බහුපාර්ශවික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹ ඇති අතර එය නැඟෙනහිර යුරෝපයේ ඉහළ මැදි ආදායම් ලබන රටකි.

සර්බියාව අනෙකුත් රටවල් සමඟ ඇති කර ගෙන තිබෙන ගුවන් සේවා සබඳතා මෙරට සංචාරක කර්මාන්තය සංවර්ධනය පිණිස යොදා ගැනීමේ අරමුණු ඇතිව රජය විසින් මෙම ද්විපාර්ශවික සහයෝගීතාවට එළඹ තිබේ

Sri Lanka has approved a Bilateral Air Service Agreement with Serbia under which Air Serbia gets fifth freedom rights to carry traffic between foreign countries if it uses a new airport in the island’s south that has failed to draw airlines.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.