Tears of a mother : කුමාර් ගේ අම්මා

'අපට සාධාරණයක් ඉටු කරන්න' ගුණරත්නම් ගේ මව ඉල්ලයි (වීඩියෝ)

 

 

සාධාරණයක් කරන්නැයි තමන් ඉතා බැගෑපත්ව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කුමාර්  ගුණරත්නම් ගේ මව ඉල්ලා සිටී.

මගේ ලොකු පුතා රංජීදම් ගුණරත්න ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයෙක්ව සිටියා. ඔහු 89 කාලයේ අතුරුදහන්වූවා අදටත් ඔහු අප අතර නැහැ. පොඩි පුතත් ඒ විදියට අත්අඩංගුවට අරන් තියනවා. මම අම්මා කෙනෙත් විදියට ආණ්ඩුවෙන් බැගපත්ලෙස ඉල්ලා සිටිනවා කුමාර්ව නිදහස් කරන්න කියලා.
යනුවෙන් ඇය පවසා සිටියාය.

 

[vsw id=”/bWKH6wkVrIQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Kumar Gunarathnam’s mother makes a plea for his release

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.