Macedonia &ශ්‍රී ලාංකිකයින්ට වැට

lanka-maci

 

 

 

ශ්‍රී ලාංකික සරණාගතයින් හට මැසිඩෝනියාවට සහ සර්බියාවට   ඇතුල්වීමට ඉඩ නොදීමට දෙරටේම බලධාරීන් තීරණය කොට ඇත.

 

සර්බියාව සහ මැසිඩෝනියාව ඉතාලිය බලා යන ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ අතරමැදි ස්ථාන යක් සේ භාවිතා කෙරේ.

 

බදාදා දහවල් සිට  සර්බියාවට ඇතුල්වීමට ඉඩ ලැබෙන්නේඇෆ්ගනිස්ථාන,සිරියා සහා ඉරාක සරණාගත්යින්ට බව එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාල ප්‍රකාශකයෙක් කියා සිටියේය.mace-MMAP-md

සර්බියානු බලධාරීන් තම රටට ඇතුල්වෙන සරණාගතයින් මැසිඩෝනියාවට

හරවා යැවීමට තීරනය කොට ඇතත් එරට බලධාරීන් කියා සිටින්නේ තමන් ශ්‍රී ලාංකික සරණාගතයින්භාර ගැනීමට සුදානම් නැති බවයි.මෙහෙයින් සර්බියාව සහ මැසිඩෝනියාව හරහා යුරෝපයට  යෑමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් දුෂ්කර තත්වයකට පත් විය හැකිය.

මෙහෙයින් සර්බියාව සහ මැසිඩෝනියාව හරහා ඉතාලියට යෑමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් දුෂ්කර තත්වයකට පත් විය හැකිය.

 

Macedonia has decided not to allow Sri Lankan refugees to enter the country, the UN refugee agency said.

Serbia and Macedonia, which lie on the main migrant route to northern Europe, have begun restricting the entry of refugees to just those from certain countries, the AFP news agency quoted the UN refugee agency as saying.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.