Case:ස්වර්ණවාහිනියට මිලියන 200 ක නඩු

bandula-p

 

 

 

බන්දුල පද්මකුමාර මහතා විසින් ස්වර්ණවාහිනියෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලා අද (24) කොළඹ වාණිජ මහ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
ස්වර්ණවාහිනී නාලිකාවේ මුල් පිටුවේ නිර්මාණ අයිතිය ඉල්ලමින් හා හේතුවක් නොදන්වා හදිසියේම තමාම ඉවත් කිරීම නිසා සිදු වූ පාඩුව සහ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් මෙසේ වන්දි ඉල්ලා ඇතැයි වාර්තා වේ.
වසර 12 ක් තිස්සේ ස්වර්ණවාහිනී නාලිකාවේ මුල් පිටුව මෙහෙයවනු ලැබුවේ බන්දුල පද්මකුමාර  විසිනි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.