Accident:රිතුට චාන්ස් එකක්?

rithucar
ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුර ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිළි රිතු ආකර්ෂා අනතුරකට ලක් වූ අතර අනතුරට වඩා කථා බහට ලක් වුනේ
ඇය එම අවස්ථාවේදී තරුණ කැබිනට් ඇමැතිවරයකුට කතා කර අනතුර පිළිබඳ දැනුම් දීම පිළිබඳවයි.
දැන් යලිත් වරක් අයට පොදු දේපල වලට හානි කිරීම හේතුවෙන් ගෙවන්නට වන දඩය ගැන කථා  බහක් ඇතිවී තිබේ.

පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප‍්‍රධාන ‍දොරටුව රාත‍්‍රි කාලයට වසා තබන්නක්. රිතු ගේ කාරය ප‍්‍රධාන මාර්ග බාධක කඩාගෙන මීටර් 30ක් පමණ ඉදිරියට ගොස් ඇත.
මෙවැනි අවස්ථාවලදී රුපියල් දස දහසක දඩයක් ගැසීමට අයවැයෙන් යෝජනා විය.
rithubbb

මේ යෝජනාව තවමත් නීති පොතට ඇතුල් වී නැති නිසා ඇයට චාන්ස් එකක් ලැබීමට ඉඩ තිබෙන බව සමහරු පෙන්වා දෙති.එසේ නොවුනොත් අළුත් නීතිය යටතේ දඩ කන පළමු වැරදිකාරිය ආකර්ෂා වීමට ඉඩ තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.