ෆොන්සේකා ගේ කිල්ලෝටයෙත් හුණු?

kamalg

 

 

ඇවන්ගර්ඩ් සේවකයින් කියන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ කිල්ලෝටයේ හුණු බර ප්‍රමාණයකි.

ඇවන්ට්ගාර්ඩ් සේවක  කැඳවුම්කරු  කමල් ගමගේ පවසන පරිදි පසුගිය කාලයේ දිගටම සරත් ෆොන්සේකාගේ ලේකම්වරයාට පඩි ගෙවා ඇත්තේ අවන්ට්ගඩ් එකෙන්ය.

 

සරත් ෆොන්සේකා මහතා දැන් ඇවන්ට්ගාඩ් සමාගමට චෝදනා එල්ල කළද මීට පෙර ඔහුට රුපියල් මිලියන පනස් ගණනක් හා ජිප් දෙකක් ලබාදී ඇතැයි  ඇවන්ට්ගාඩ් රැකියා අහිමි වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා පවසයි

 

සරත් ෆොන්සේකා මීට  පෙර කියා සිටියේ තමන්ට ඇවන්ට්ගාඩ් සමාගමෙන් කතා කොට මුදල් දීමට තැත් කළත් තමන් ඒ මුදල් ප්‍රතික්ෂේප කල බවයි.

අවශ්‍ය නම් තමන් ගේ කාර්යාලය ගොඩ නැගීමට උදව් කළ හැකි බව තමන් ඇවන්ට්ගර්ඩ් සමාගමේ අයිතිකරුට පැවසූ බව ෆොන්සේකා පැවසීය.

දැන් පෙනෙන්නේ වැඩේ ඊට එහා ගොස් ඇති බවයි.දැන් සරත් ෆොන්සේකා මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුව ඇත.

 

[vsw id=”/XkvbScjr37s” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

kapilamm

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.