නිරුවතට එහා ගිය කැලැන්ඩර්කාරිය

ඇනී ලිබෝව්ට්ස්-කාචයේ දැක්ම
ඇනී ලිබෝව්ට්ස්-කාචයේ දැක්ම

වැඩි දෙනා මොබයිල් ෆෝන් එකෙන් කොම්පියුටරයෙන් දිනය වෙලාව බලා ගන්න ලෝකයක කැලැන්ඩරයක් උවමනා න් වෙන්නේ කාටද?

ලංකාවේ වුනත්  කැලැන්ඩර් බෙදිල්ල පරණ පුරුද්දක් වීගෙන යනවා.

පුරා  දශක කීපයක් තිස්සේ කැලැන්ඩර් ලෝකයේ නමක් තියාගෙන හිටි පිරෙලි සමාගමටත් මේ අභියෝගය මතුවුණා.

පිරෙලි සංගමේ කැලැන්ඩර් වල හිටියේ නිරුවත උත්කර්ෂයට  නගපු  දිගැසියන්.ඔවුන් වික්කේ ටයර් ඇතුළු රබර් භාණ්ඩ.

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින,
නිසි පුල්ලුලුකල රිය සක යුර තිසර තන, මේ කැලැන්ඩර් වල තේමාව  වුනා.

එත් හැමදාමත් මේ තිසර න්‍යායෙන් තම රසික සමුහයා කුල්මත් කරන්න බැරි බව පිරෙලියට තේරුණා.

perali1

pierteli33

පෙරළිකාර යමක් කිරීම් සඳහා සුප්‍රකට කැමරා ශිල්පිනියක වන ඇනී ලිබෝව්ට්ස් ට කළ ඇරයුම  භාර ගත්තේ ප්‍රශ්නයක් නගමින්.

මට කැමති විදියට වැඩ කරන්න දෙනවද?

සමාගම ඔව් කිව්වා .

ඇනී ගේ ලිංගික ආකර්ෂණය තිබුනේ ස්ත්‍රීන් වෙතටයි. වෙනදා නිර්මාණය වුනේපිරිමින් ගේ නෙත පිනවන කැලැන්ඩර්.ලෝක ප්‍රකට ටෙනිස් ශුරිය වූ සෙරේනා විලියම්ස් අද නිරුවත පෙන්වුයේ ය සතු ජව සම්පන්න බව පෙන්වන්න.

‘මේ පාර අපි වෙනස් විදියක් බලමු’ යැයි හිතාගත් ඇය ස්ත්‍රී බව උත්ක්ර්ෂයට නැංවුවා.

මේ සඳහා අගේ මුලික තේමාව වුනේ ස්ත්‍රීය ගේ පියවි බවයි. තමන්ගේ ක්ෂේත්‍රයේ ඉහලට ගිය ස්ත්‍රීන් පියවි ලෙසින් රුප ගත කෙරුනා.

perili120

pierili543

ඉස්මතු කෙරුනේ ත්සර තන නොවෙයි හැගීම්.ලෙයින්.මසින් පන්නරය වූ හැගීම් කැමරා කචය මත සටහන් වුනේ පියවි බට මුල් තැන දෙමින්.

එත් මේ පියවී බව තුල සරාගය මුසු වූ සෞන්ද්ර්ය නොමඳව  වෑහෙනවා. මේ තුල ඇත්තේ ස්ත්‍රීත්වයේ රිද්මය එක අතකට අපහු ගෑනු කම ගැන කල්පනා කරලා බලන්න ආරාධනයක් කරනවා.

pierali59

ගැහැණිය කියන්නේ තුඟු පියයුරු නෙරගෙන දඟර ගැසුණු දඟ යුවළින්  යුතුව දිදුලන  දෙනෙතින් යුතුව බිත්තියේ රඟ දෙන විලාසනියක නොවන බව මේ කැලැන්ඩර් රුපාවලියෙන්

විදහා දැක්වෙනවා

දැල් අදින කාන්තාවගේ ජව ගැන්වුන  මුහුණ,ලිපිකාරිනියගේ හැඟුම්බර මුහුණ, ගෙවිලිය ගේ විඩාබර මුහුණ.හෙදියගේ කරුණාබර දෙනෙත,ගනිනිකාවගේ දුක්බර දෙනෙත,ව්ට්ටි අම්මාගේ විමසිලිමත් දෑස අපේ කැලැන්ඩර් ඡායාරූප ශිල්පීන් ගේ නෙත් ගැටේවා.

perali4

[vsw id=”/P4h89BfM0K4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Pirelli’s just-released 2016 calendar demonstrates just how far the Italian tire-maker is willing to go to recast its brand image.

Breaking tradition and stereotypes, the calendar, which launched on Nov. 30 at an event in London hosted by actress Cate Blanchett, focuses on 13 women of different ages, backgrounds and careers, all captured in black and white by world-famous American portrait photographer Annie Leibovitz

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.