ජනපති අමරදේව සමඟ ගයයි

amaradewa_201512603

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 88 වැනි උපන්දිනය වෙනුවෙන් ඊයේ (05) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ‘සසර වසන තුරු‘ ප්‍රණාම වැඩසටහන පැවැත්විණ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එහිදී අමරදේව ශුරීන් ගැයූ ගීත දෙකක් ගායනා කිරීම සඳහා එක්විය.

ජනපතිවරයා සහ අමරදේවයන් ‘පිලේ පැදුර හේනට අරගෙන යනවා ‘ ගීතය ගායනා කළ අතර ‘ශාන්ත මේ රෑ යාමේ‘ ගීතය ජනාධිපතිවරයා අමරදේවයන් සහ ඔහුගේ පවුලේ පිරිස සමග එක්ව ගයනා කරනු ලැබි

 

 

[vsw id=”/P2453PtVFN0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

amaradewa_201512606

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.