වන්දනාවේ ගිය මව් වරුන්ගේ කඳුළු

womenffඅමාරුවෙන් සල්ලි හොයාගත්ත මේ පිරිස දඔදිව ගියේ පිනක් දහමක් කරගෙන එන්න.

ඒත් අන්තිමට සිද්ධ වුණේ හීනෙන් වත් නොසිතූ දෙයක් .

දවස්ගානක් ඔවුන්ට සිද්ධ වුණේ එකම තැන හිරවෙලා ඉන්න.

 

 

 

[vsw id=”/fo_OcUYqz5Y” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සමහරුන්ට හරියට කන්නත් නෑ.අන්තිමට ඔවුන්ගේ එකම බලාපොරොන්තුව වුණේ කොහොම හරි ඉක්මනට ආයිත් ලංකාවට ඇවිත් තමන්ගේ පවුලේ අය මුණ ගැසීමයි.

ඔවුන් අද (06) පස්වරුවේ ආපහු ලංකාවට ආවා.ඊට පස්සේ ඒ පිරිස හැඩූ කඳුලින් කිව්වේ මෙහෙම කතාවක්.

මේ වීඩියෝව පල කරන්නේ මේ මව්වරුන්ගේ ජීවන ප්‍රර්ථනා ගසා කා ඒ වන්දනා ගමන් සංවිධායකයාටය..

 

වන්දනාකරුවන් අතරමං කළ නඬේ ගුරා ඇත අඩංගුවට ගෙන් ඇත.ඔහු ඇතුළු මෙම වන්දනා ගමන සංවිධාන කළ සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනුනු බවයි  වාර්තාවන්නේ.

 

 

[vsw id=”/pnuYiHc8N1o” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.