8000km දුර ගෙවා මිනිසෙකු බැලීමට පැමිණෙන පෙන්ගුයින්

p18000km දුර ගෙවා මිනිසෙකු බැලීමට පැමිණෙන පෙන්ගුයින්

මේ පෙන්ගුයින්ගේ ජීවිතය අනතුරක තිබිය දී බ්‍රසීලයේ මිනිසෙකු විසින් එම සත්ත්වයාගේ ජීවිතය රැකගෙන තිබේ.ඒ එම සත්ත්වයා ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර කරමින්ය.පසුව එම පෙන්ගුයින් සම්පුර්ණයෙන් සුවය ලැබූ පසු මෙම පුද්ගලයා විසින් පෙන්ගුයින් නැවතත් මුහුදට යවා ඇත.

p2 p3 p4 p5

 

 

 

ගොඩක් මිනිසුන්ගේ නොමැති කළගුණ සැලකීමේ ගුණය සත්ත්වයින්ට ඇති බව ඔප්පු කරමින් මෙම පුන්ගුයින්ව බේරා මුහුදට දැමු දින සිට වසර 4ක් පුරා එක කාලයකදී 8000km දුර ගෙවා තම ජීවිතය බේරා දුන් පුද්ගලයා බැලීමට පැමිණෙයි.

එම වීඩියෝව නරඹන්න.

[vsw id=”ZgDR8709y9o” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.